බන්ධනාගාර රැඳවියන්ගේ සුබසාධනය සහ පුරවැසි යුතුකම් – නතාෂා එදිරිසූරිය

0
32

බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ සුබසාධන තත්ත්ව සහ ඔවුන්ගේ මානව අයිතිවාසිකම් රැකෙනවා ද යන්න පිළිබඳ සොයා බැලීම ලංකාවේ සෑම පුරවැසියකුගේ ම යුතුකමක් යැයි තමා විශ්වාස කරන බව ප්‍රහසන ශිල්පිනියක සහ සමාජ ක්‍රියාකාරිනියක වන නතාෂා එදිරිසූරිය පැවසුවා ය.

ඇය මෙම අදහස් පළ කළේ Nathasha Edirisooriya යූටියුබ් නාලිකාව වෙත අදහස් දක්වමිනි.

එම අදහස් දැක්වීමේ දී ඇය වැඩි දුරටත් පවසා සිටියේ දුප්පත්කම අපරාධමය වරදක්දැයි ප්‍රශ්න කළ යුතු ය යන්න ය. ඊට හේතුව ඇතැම් රැඳවියන් වසර ගණන් එලෙස සිරගතව සිටින්නේ රුපියල් 3000ක දඩ මුදල පවා ගෙවා ගැනීමට නොහැකි හේතුවෙන් බවයි.

මතු පළ වන්නේ නතාෂා එදිරිසූරිය එම අදහස් පළ කළ සම්පූර්ණ විඩියෝව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here