ජීවිතය දිහා අලුත් ඇහැකින් බලන්න කැමති අයට ‘Peppermint’

0
15

පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘ලිලැක්’, ‘පෙපර්මින්ට්’ වැනි කෘතීන් රචනා කළ තරුණ සාහිත්‍ය වේදිනියක් තමයි යේෂා ප්‍රනාන්දු කියන්නේ.

ඔන්න ඇය ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාවත් සමග එක් වෙලා අලුත්ම Video Series එකක් පටන් අරගෙන තියනවා.
මේ video Series එක නම් කරලා තියෙන්නේ ‘Peppermint ’ කියන නමින්.

අපි ගත කරමින් ඉන්න ජීවිත දිහා ආපහු හැරී බලමින්, ජීවිතය දිහා අපුර්ව විදිහට බලන හැටි ගැන යේෂා මේ වීඩියෝ මාලාව හරහා සම්මුඛ වෙමින් අපිත් එක්ක අදහස් බෙදා හදා ගන්නවා.

ඉතින් ජිවිතය දිහා අලුත් ඇහැකින් බලන්න කැමති ඕනම කෙනෙක්ට මේ Video මාලාව විවෘතයි.
පහත දක්වලා තියෙන්නේ මෙහි පළවෙනි PaperMint episode එක.

Mirrorarts.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here