ලිංගිකව එක්වීමට ආදරය අවශ්‍යමද? 

0
50

ගොඩක් ගැහැණු පාර්ශ්වය කියන කතාවක් තමයි තමන්ට කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න නම් ආදරයක් තිබිය යුතුයි කියන එක.

ඇත්තටම ඒක එහෙමද? එහෙම නම් ඇයි එහෙම වෙන්නෙ?

ෆැකල්ටි ඔෆ් සෙක්ස් ආදරවන්තයන්ගේ දිනයේදී වි‍ශේෂයෙන්ම මේ මාතෘකාව ගැන යූටියුබ් වීඩියෝවක් නිකුත් කරලා තිබුන.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here