‘ලූනා’ 12වන දා සළු උනා දමයි ! – LUNA Theme Song මුදාහරි

0
21

චින්තන ධර්මදාස සහ‍ ශේන්‍යා ෆර්ඩිනැන්ඩස් එක්ව රචනා කළ නවතම ශෘංගාරාත්මක ප්‍රබන්ධය වන ”ලූනා” එළඹෙන 12වන දින වෙළඳපළට නිකුත් කෙරේ.


මේ වන විට එම ප්‍රබන්ධයට අදාළ තේමා ගීතය ද යූටියුබයට මුදා හැර ඇත.

ගීතයේ වචන චින්තන ධර්මදාසගේ වන අතර ගීතය ගායනා කරන්නේ ශේන්‍යා ෆර්ඩිනැන්ඩස්ම ය. මෙහි තනුව රුසිරු පන්නිලගේ විසිනි; ඔහු එය නිර්මාණය කර ඇත්තේ AI තාක්ෂණය භාවිතයෙනි. ගීතයට අදාළ විඩියෝව නිර්මාණය කර තිබෙන්නේ ද AI තාක්ෂණය භාවිතයෙනි.  

වචන- චින්තන ධර්මදාස
ගායනය- ශේන්‍යා ෆර්ඩිනැන්ඩස්
තනු – රුසිරු පන්නිල‍‍ගේ
ශබ්ද සැකසුම- චන්දන ප්‍රසන්න
සංස්කරණය – මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here