අමුතුම Vibe එකක් තියෙන සමනලීගේ London photo Shoot එක!

0
71

සමනලී ෆොන්සේකා කියන්නේ ලංකාවෙ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ කතාව නම් මේ වෙන කොට ඇය සිය මුහුණු පොතට එක් කරලා තියෙන ඉතා ආකර්ශනීය ඡායාරූප එකතුවක් ගැනයි.

එංගලන්තයේ London නගරයේ සිදු කරලා තිබුණ සමනලීගේ මේ ඡායාරූප පෙළට London වල තියෙන climate එකත් එක්ක සමනලීගෙ ආකර්ශනීය බවත් එක් උනහම අමුතුම vibe එකක් නිර්මාණය වෙලා තියනවා.

මෙහි Theme එක විදිහට දාලා තියෙන්නේ,
“London glows, the air bites, and she moves like poetry in the cold..!” කියලා.
මේ ඡායාරූප පෙළට සමනලීගේ රසිකයන්ගෙනුත් බොහොම ඉහළ ප්‍රතිචාර හිමිවෙලා තිබුණා.

Photographed by San Dias
HMUA Roshini Sulochana
Retouched by Layout
Special thanks to Chinthana Udara Charith De Silva Riyancy Abeygunawardana Dilani Sunimal Jayasekera

mirrorarts

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here