සංජුලා පීටර්ස් ගේ ‘ළසෝ දිය වෙන භූමිය’ එළිදකී සංජුලා පීටර්ස් විසින් පරිවර්තිත රුද්‍රමුර්ති චේරන්ගේ තෝරාගත් කවි එකතුවක් ”ළසෝ දිය වෙන භූමිය” (Land of Melting Sorrow) යන මැයෙන් ජනගත කිරීමේ උලෙළ අගෝස්තු 12වන දින කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
මෙම පරිවර්තිත කාව්‍ය සංග්‍රහය ළඟදීම දිවයිනේ ප්‍රධාන පෙළේ පොතහල් සහ ඔන්ලයින් සේවා හරහා ලබා ගත හැකි අතර, දැන් සිටම එය KBOOKS හරහා ලබා ගැනීමට අවකාශය සලසා දී ඇත.
ඡායාරූප: වර්දරාජන් මදුමේගලන් Megalan Varatharajan


