ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

0
27

ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉරානයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 13 -00ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙස මෙය ඊයේ (24) පැවැත්විණි.

මෙය ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ මංගල ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘A’ කාණ්ඩයෙන් තරගවදිනු ලබයි.

ශ්‍රී ලංකාව හා ඉරානයට අමතරව එම කාණ්ඩයට පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළත්ව ඇත.

adaderana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here