News සුභාෂිනී බාලසුබ්‍රමානියම් දිවි ගමනට සමුදෙයි. By ransi - April 7, 2026 0 309 FacebookTwitterPinterestWhatsApp රංගන ශිල්පිනියක් සහ දමිළ නිවේදිකාවක් වන සුභාෂිනී බාලසුබ්‍රමානියම් තම දිවි ගමන නිමා කර තිබෙනවා. අසෝක හඳගමගේ Ini Avan චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඇය ආනන්ද අබේනායකගේ “තාරා” ටෙලි නාට්‍යයේ ද රංගනයෙන් දායක විය.