News රසාරා විජේසූරියගෙන් රන් පදක්කමක් By ransi - October 26, 2025 0 374 FacebookTwitterPinterestWhatsApp ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය සමත් විය. එම ඉසව්ව නිම කිරීමට ඇයට ගත වූ කාලය මිනිත්තු 34 තත්පර 39.95 කි.