බෑ කියන වචනය කියන්නම එපා

0
50

සිනමාව තුළ වගේම සැබෑ ජීවිතයේදීත් නොපසුබට උත්සාහය කියන්නේ මොකක්ද කියලා ඇය අපිට පෙන්නලා දුන්නා. 

IIFA Utsavam සම්මාන උළෙලේදී සමන්තා (Samantha) කළ මේ සංවේදී කතාව, හීන දකින ඕනෑම කෙනෙකුට ලොකු ශක්තියක්! ✨

​”කාන්තාවක් විදිහටත්, නිළියක් විදිහටත් මගේ මේ ගමන හුඟක් ඉහළ ජයග්‍රහණ වගේම අභියෝගවලිනුත් පිරිච්ච ගමනක්. මට සෑහෙන වතාවක් ‘බෑ’ කියන වචනය අහන්න ලැබිලා තියෙනවා. හැබැයි නොපසුබට උත්සාහයේ නියම තේරුම මම ඉගෙන ගත්තේ එතැනින්… ඔයාලා හිතනවාට වඩා ඔයාලා ගොඩක් ශක්තිමත්. ඔබේ හීන පස්සේ යන්න. කවදාවත් ඔබ ගැන ඔබ  සැක කරන්න එපා.”

saaravita

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here