හිටපු මන්ත්‍රී මලිත් ජයතිලකගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

0
12

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක ගේ ආදරණීය මෑණියන් වූ විශ්‍රාමික පාඨශාලාචාරිණී කේ.ආර්. ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත විය.

දේහය මේ වන විට බණ්ඩාරගම, රමුක්කන, ජනහිත මාවතේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ තැන්පත් කර ඇති අතර ප්‍රදේශවාසීන්ට සහ හිතවතුන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

අභාවප්‍රාප්ත කේ.ආර්. ජයතිලක මහත්මියගේ අවසන් කටයුතු හෙට, එනම් අප්‍රේල් 07 වන අඟහරුවාදා පස්වරු 4.30ට බණ්ඩාරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here