සුභාෂිනී බාලසුබ්‍රමානියම් දිවි ගමනට සමුදෙයි.

0
17

රංගන ශිල්පිනියක් සහ දමිළ නිවේදිකාවක් වන සුභාෂිනී බාලසුබ්‍රමානියම් තම දිවි ගමන නිමා කර තිබෙනවා. අසෝක හඳගමගේ Ini Avan චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඇය ආනන්ද අබේනායකගේ “තාරා” ටෙලි නාට්‍යයේ ද රංගනයෙන් දායක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here