ජාතික ජන බලවේගය බහුතර සභික සංඛ්‍යාවක් ලබා ගෙන සිටින පළාත් පාලන ආයතනවල බලය ඩැහැ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස දයාසිරි ජයසේකර ඉදිරියට පැමිණ අටවා ගැනීමට යන අශුද්ධ සන්ධානය පිළිබඳව යූටියුබ් අවකාශයේ තරුණියක් දැඩි අභියෝගයක් එල්ල කර තිබේ.
“නිර්පාක්ෂික සභා” යන නමින් දයාසිරි ජයසේකර දියත් කරන ලද ප්‍රචාරයට එම තරුණිය එල්ල කළ අභියෝගය අඩංගු වීඩියෝව පහත දැක්වේ.