කිරි අඟුණ,ජපන් බටු, මුරුංගා වැනි ඕනම පලා වර්ගයක්.
එළවළු
- පොලොස්
- කරවිල
- කෙසෙල්මුව
- වට්ටක්කා
- කිරි අල
- දඹල
- මුරුංගා කරල්
- බිම්මල්

ධාන්‍ය වර්ග
- කුරක්කන්
- කොල්ලු
- මුං ඇට

ජලය
- මඳ උණුසුම් ජලය
පලතුරු
- නෙල්ලි ඇතුළු විටමින් බහුල ඕනෑම දේශීය පළතුරක් ඉතා ගුණදායකයි ගුණදායකයි. ආනයනික පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකී සිටින තරමට සුදුසුයි.

පාරම්පරික සහල්
දේශීය පාරම්පරික සහල් වර්ග අතරින් මඩතවාලු හීනටි සහල්, සුවඳැල් ගුණදායකයි. මෙම සහල් බතක් ලෙස පිස කෑමට ගැනීම අපහසු නම් කැඳක් ලෙස සකසා ගන්න. මද උණුසුම දිනකට දෙවරක් කැඳවීමෙන් මව්කිරි එරීම උත්තේජනය කරගත හැකියි.

උපදෙස් : ආයුර්වේද වෛද්‍ය සේනක ගමගේ
සටහන: මහේශානි මීගහපොළ